



ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීම අද (24) සිදුකෙරිණි .
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ,පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆූට් නෝට් එකක් දාල සයින් කලේ...
කෙනෙක් රාජකාරිය බාරගන්නා විට ඇයි මේ පරම්පරාවම රාජකාරිය බාරගන්න ස්ථානයට ගෙන එන්නේ?
මාස කීයකටද අනේ?