
අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම ශාකය පාසි වර්ගයකි. මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබේ. මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමිනි.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩේ චින්තනයට දැන් වෙන්න යන්නේ.. චීන්නු යන්න කලින් ඇමරිකන්කාරයෝ එක හදේ ගිහින් වගේ කරයි
පාසි වවලා මොනවා කරන්නද, මලුවොන්ට කන්න දෙන්නනම් පුළුවන් . කොහොමහරි වී, පොල් ටිකක් වාවගත්තොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් වෙයි.
මේ වගේ ඇල්ගී වර්ග හෝ කමක් නෑ වගා කරන්න පුළුවන්නම් ටිකෙන් ටික චන්ද්‍රයාගේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් වෙයි. ඒක හොඳ ආරම්භයක් ජීවයක් බිහි වීමට.
අගහරුගේ පාසි වැවු විට චන්ද්‍රයාගේ ඔක්සිජන් වැඩි වෙන්නේ කොහොම ද ප්‍රදීප්?