
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොළපැලැස්ස වරායාය ප්‍රදේශයේ පාලු නිවසක නාන කාමරයේ බිත්තියක් මත සගවා තිබූ ගිණි අවියක් සහ උණ්ඩ කිහිපයක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණි අවියක් , ටී 56 උණ්ඩ එකක්, බෝර 12 උණ්ඩයක් සහ හිස් පතොරම් කොපුවකි.
මෙම නිවසේ හිමිකරු දැනට වසර එකහමාරක පමණ කාලයක සිට පදලංගල ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් වසාදමා ඇති නිවස පාලුවට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd