(බිඟුන් මේනක ගමගේ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන් ආණ්ඩුවට ද නීත්‍යනුකූල බලයක් නැති බවත් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ ට හොද පාඩමක් උගන්වමු ඡන්දෙදි.. 6 අපි 0 කරමු..
රතු අලි පැටව් බව තහවුරු කළා. 88 -89 කාලයේ පක්ෂය වෙනුවෙන් ජීවිත පූජා කළ අයගේ පවුල් අසරණව සිටියත් ඔවුන් වෙනුවෙන් කිසිඳු සොයා බැලීමක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් වධකාගාර පවත්වා ගෙන ගිය අයට උදව් කිරිම ඔවුන්ගේ නිරුවත පෙන්වීමකි.
ජවිපෙ ඉදරිපත් කර ඇත්තේ විශ්වාසභංගයක් නොවේ. ජනාධිපතිගේ නව අගමැති පත්කිරීම නීති විරෝධී බවට යෝජනාවක්.
ජවිපෙ මේ අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය ප්‍රසංශනීයයි.
ජ.වි.පෙ නීතිවිරෝධීව නොව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් පැවැත්වීමට සහය දක්වනවා. එ් කියන්නේ ජ.වි.පෙට නගන සියලු අවලාද බොරු..
දැන් නම් ජවිපෙ නම වෙනස් කරලා එජාප කියලම කිව්වනම් හොඳයි.
ජේ.වී.පී බොරු වැඩක්........ කීයක් හරි හම්බ කර ගන්න අපි ජීවත් වෙන්නම්..
ඊළඟ මැතිවරණයේදී ජනතාව ජනතාවිමුක්ති පෙරමුණට විශ්වාස භංගයක් ගෙනේවි.....
ඔබලාට ජනතාවගේ විස්වාස භංගය ලැබුණා. එන්න එපා ඡන්දය ඉල්ලන්න ඉලපතෙන් ගහන්නේ.