(සුජිත් හේවාජුලිගේ )
සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.
අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බව ඒ තරුණ පිරිස් වැඩිදුරටත් පවසති.
කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස්වලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකච්ඡා සඳහා ආරාධනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරනුත් ඕකමයි කිව්වේ .ඌත් විශ්වාස කරෙ ඌ වටා ඉන්න NGO නඩය.
ඇත්ද අහගත්තා. තව දුරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගියා ගියා නං හරි . හැබැයි යන්න ඉස්සෙල්ලා හොරකම් කරපු සල්ලි දීල යන්න .
යකෝ දැන් හොරා තමයි සාකච්චාවට ඒන්නෙ
තරුනයිනි ආවේගයෙන් කටයුතු කරන්න එපා. හැම විටම සංසුන්ව තර්කානුකූලව කටයුතු කරන්න. කරුනාකර මේ සාකච්චාවට නියොජිත කණ් ඩායමක් යවන්න. එවිට පලදායී අදහස් උදහස් ඉදිරිපත් වේවි. මොනවා කලත් මේ ප්‍රශ්නය අපට විසඳා ගැනීමට හැකි වෙන්නේ පවතින ව්‍යවස්ථාව තුලසිටමයි. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කල සෑම අවස්ථාවකම කෙලවර වුනේ ලේ විලක් පමණි. (72 / 98 සහ උතුරේ යුද්ධය). කිසිදු ප්‍රශ්ණයක් නොවිසුඳිනි. තරුන ජීවිත දහස් ගනනක් විනාශ වීම හැර. කිසිදා මහජන ඡන්ඳයෙන් බලය ලබා ගත නොහැකි කණ් ඩායම් හෝ ඉක්මනින් කෙටිමාර්ග වලින් බලය ගන්න බලාගෙන ඉන්න අයගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුම වෙලාවයි

සුබ අලුත් අවුරැද්දක් වේවා
උබලත් එක්ක මොන සාකච්චා ද තවමත් හිතන් ඉන්නවනම් ජනතාව ගොන් කියලා එතන තමයි ඇරගන්නේ