ලෙබනන් ජිහාද් නායකයා ගුවන් ප්‍රහාරයෙන් මරුට සිරියානු ලෙබනන් දේශසීමාවේ ධාවනය වෙමින් තිබූ කැබ් රියක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් කැබ් රියේ සිටි සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙය.. 17 minutes ago
Y kamal · 1 hour ago යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න සින්නකර දීපු එක බදු පදනමට හදාගත්තා. නැත්නම් මෙය චීන්නුන්ට සින්න්නකරම ලියලා දෙනවා චම්පික, රනිල්ට පින්සිද්ධ වෙන්න. Reply 0
Y Nandalal DE SILVA - France · 1 hour ago තුන්වැනි පින්තුරයේ චීන භාෂාවෙන් ලියා තියෙන්නේ මොකද්ද කියා පහදා දීමට මෙහි කවුරුන් හෝ සිටීද? අපේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බස ඒකද? පසුගිය යහපාලන රජය රටට හිතකර වැඩකර තිබෙනවා නොවේද, එහෙනම්? Reply 0
Y siri · 1 hour ago මෙතන අලුතෙන් තව අක්කර 400ක් ගොඩ කරලා ඒ කොටසේ පාලනය චීනයට දෙන්න පොරොන්දු වෙලා කියන්නේ ඇත්තද? විදෙස් මාධ්‍යවල පලකෙරෙන මේවගේ ප්‍රවෘත්ති ගැන ලංකාවේ මාධ්‍ය කතා කරන්නේ නැති නිසයි අහන්නේ... Reply 0
Y disanayaka · 1 hour ago ලංකාවේ වගේ වැඩ බැරි ටාසන්ලත් එක්ක මොනවා කරන්නද? චීනෙකුට දීලා හරි මේක ඉවරකළොත් ලොකු දෙයක්... එ්ක මෝඩ දේශපාලුවන්ට කඩේ යන ගොබ්බයින්ට තේරෙන්නේ නැහැ. අපිට තාම පුස් බයිසිකලයක්වත් හදාගන්න බැරිවුණා. බයිලා ගහනවා. රාජපක්ෂලාට විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්. මී හරක් වගේ හිතන්නේ නැතිව ඔලුව පාවිච්චි කරලා හිතන්න ඕනි. එස්ප්‍රස් වේ එකටත් මොන තරම් බාල්දි දැම්මද? දැන් එක චීන්නුන්ට ගෙවලත් ඉවරයි. Reply 0
Y Aris · 1 hour ago මේකේ එහා මුහුද පැත්තේ කෙලවරේ කුණු කර්මාන්ත ශාලාවක් දාලා කොළඹ කුණු ඔක්කොම එකට ගෙනියමු. චීනය සමග එකතු වෙලාම පටන් ගන්න පුළුවන්... Reply 0
Y athula · 1 hour ago එක එක්කෙනා වාද කර කර තමුන් කැමති පක්ෂය හරි කියා කියා අපිවම රවටා ගන්නාබව පේනවා ඇත්තටම අපිට ඇයි මෙහෙම උනේ කියලා කවූරු හෝ හිතනවද සියලු පාලකයෝ කරන්නේ ජනතාව මුලාවේ දාන එක අද අපි රටේ ජාතික සම්පත් පිට රටට විකුණලා රටේ අනෙක් ආගම් භාෂාවල් කතා කරන මිනිසුන්ගෙන් රට ආරක්ෂා කරනවා කියන තැනට පත්වෙලා. රටක ආරක්ෂාව ස්වයිරීත්වය තියෙන්නේ එම රටේ ආර්ථිකය ශක්තිමත් නම් එම රට පිට රටට ණය කාරයෙක් නොවේනම් එමරට ශක්තිමත් රට උකස් කලුන් ගසා කාපු ගණන අද සොයා ගන්නවත් බැහැ 71 ක් වසරක් මේ විනාශය කළා අද අපි දෙවෙනි වෙන්නේ ආසියාවෙන්ම ඇෆ්ගන්ස්තන් වලට විතරයි ආසියාවෙන් අපි දෙවෙනු වෙලා සිටියේ 1952 දී ජපනයට් පමණයි කවුද වග කියන්න ඕනේ ... Reply 0
Y toiyobaiyo · 1 hour ago එක එක වහල්ලු තම තමන්ගේ පක්ෂෙට ගජරාමෙට කඩේ යනවා උඩ අදහස් වල. වැරදි දේ වැරදි විදියට දකින්න බැරි එකයි හොද දේට හොදයි කියන්න බැරි එකෙයි තියෙන්නෙ කුහකකම. රටක ප්‍රතිපත්ති හැදෙන්න ඕනෙ දේශපාළුවො රකින්න නෙමෙයි. රටක් විදියට ඒ රටේ මිනිසුන්ට යහපතක් වෙන විදියට. දුර්වලකම් ඇතුව උනත් ඉන්දියාව රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනව මොන රජයක් බලයට ආවත්... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න සින්නකර දීපු එක බදු පදනමට හදාගත්තා. නැත්නම් මෙය චීන්නුන්ට සින්න්නකරම ලියලා දෙනවා චම්පික, රනිල්ට පින්සිද්ධ වෙන්න.
තුන්වැනි පින්තුරයේ චීන භාෂාවෙන් ලියා තියෙන්නේ මොකද්ද කියා පහදා දීමට මෙහි කවුරුන් හෝ සිටීද? අපේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බස ඒකද? පසුගිය යහපාලන රජය රටට හිතකර වැඩකර තිබෙනවා නොවේද, එහෙනම්?
මෙතන අලුතෙන් තව අක්කර 400ක් ගොඩ කරලා ඒ කොටසේ පාලනය චීනයට දෙන්න පොරොන්දු වෙලා කියන්නේ ඇත්තද? විදෙස් මාධ්‍යවල පලකෙරෙන මේවගේ ප්‍රවෘත්ති ගැන ලංකාවේ මාධ්‍ය කතා කරන්නේ නැති නිසයි අහන්නේ...
මහ මැතිවරණය කලින්ම ගෙඩිය පිටින්ම චීනට දීලා යන්න වගේ මෙයා හදන්නේ...
ලංකාවේ වගේ වැඩ බැරි ටාසන්ලත් එක්ක මොනවා කරන්නද? චීනෙකුට දීලා හරි මේක ඉවරකළොත් ලොකු දෙයක්... එ්ක මෝඩ දේශපාලුවන්ට කඩේ යන ගොබ්බයින්ට තේරෙන්නේ නැහැ. අපිට තාම පුස් බයිසිකලයක්වත් හදාගන්න බැරිවුණා. බයිලා ගහනවා. රාජපක්ෂලාට විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්. මී හරක් වගේ හිතන්නේ නැතිව ඔලුව පාවිච්චි කරලා හිතන්න ඕනි. එස්ප්‍රස් වේ එකටත් මොන තරම් බාල්දි දැම්මද? දැන් එක චීන්නුන්ට ගෙවලත් ඉවරයි.
මේකේ එහා මුහුද පැත්තේ කෙලවරේ කුණු කර්මාන්ත ශාලාවක් දාලා කොළඹ කුණු ඔක්කොම එකට ගෙනියමු. චීනය සමග එකතු වෙලාම පටන් ගන්න පුළුවන්...
එක එක්කෙනා වාද කර කර තමුන් කැමති පක්ෂය හරි කියා කියා අපිවම රවටා ගන්නාබව පේනවා ඇත්තටම අපිට ඇයි මෙහෙම උනේ කියලා කවූරු හෝ හිතනවද සියලු පාලකයෝ කරන්නේ ජනතාව මුලාවේ දාන එක අද අපි රටේ ජාතික සම්පත් පිට රටට විකුණලා රටේ අනෙක් ආගම් භාෂාවල් කතා කරන මිනිසුන්ගෙන් රට ආරක්ෂා කරනවා කියන තැනට පත්වෙලා. රටක ආරක්ෂාව ස්වයිරීත්වය තියෙන්නේ එම රටේ ආර්ථිකය ශක්තිමත් නම් එම රට පිට රටට ණය කාරයෙක් නොවේනම් එමරට ශක්තිමත් රට උකස් කලුන් ගසා කාපු ගණන අද සොයා ගන්නවත් බැහැ 71 ක් වසරක් මේ විනාශය කළා අද අපි දෙවෙනි වෙන්නේ ආසියාවෙන්ම ඇෆ්ගන්ස්තන් වලට විතරයි ආසියාවෙන් අපි දෙවෙනු වෙලා සිටියේ 1952 දී ජපනයට් පමණයි කවුද වග කියන්න ඕනේ ...
මේ අයට ඡන්දෙ දීපු අයට....
එක එක වහල්ලු තම තමන්ගේ පක්ෂෙට ගජරාමෙට කඩේ යනවා උඩ අදහස් වල. වැරදි දේ වැරදි විදියට දකින්න බැරි එකයි හොද දේට හොදයි කියන්න බැරි එකෙයි තියෙන්නෙ කුහකකම. රටක ප්‍රතිපත්ති හැදෙන්න ඕනෙ දේශපාළුවො රකින්න නෙමෙයි. රටක් විදියට ඒ රටේ මිනිසුන්ට යහපතක් වෙන විදියට. දුර්වලකම් ඇතුව උනත් ඉන්දියාව රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනව මොන රජයක් බලයට ආවත්...