











(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.












ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති තුමා දිවුරුම් දෙන තැන පසුබිමින් අලියෙකුගේ කැටයමක් දකින්නට ලැබීමත් සතුටක්... හැබැයි ප්‍රභූන් හුඟදෙනෙක් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිනොපැදීම නම් අවුලක්.
"සුදු ඇඳගෙන කළු ඇවිදින් .." ශ්‍රී ලංකා දේශපාලනය නැවතත් පෙන්වයි. ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවේ හැමදාමත්ම ලියූ, අලි බබාලා සහ හොරුන්ගේ බේගල් ..හෙවත් අලිබබාලා සහ 69 ලක්ෂයේ කතාව..
මගේ සුබ පැතුම් අගමැතිතුමනි. ඔබ ඡන්දය දිනුවේ රට පෙරට තිබුණාටත් වඩා දියුණු කරනවා කියලා. රටේ මිනිස්සුන්ට සහන දෙනවා කියලා. රටේ කිසිම දෙයක් විදේශයන්ට විකුනන්නේ නැහැ කියලා. (රට විකිණීම ගැන ඔබතුමාගේ කැරැට්ටුව කවුරුත් දන්නවා) තව ඒ ඒ වෙලාවට ඔබේ කටට එන ඕන දෙයක් කියලා කියලා තමයි ඔය ඡන්දයෙන් ඔබ දිනුවේ. ඔබව මහජනයා පත්කළේ තාවකාලික භාරකාරවරයෙක් වශයෙන් මිසක් මේ රටේ අයිතිකාරයා වශයෙන් නොවන බව හැමතිස්සෙම මතක තියාගන්න. තමා රටේ අයිතිකාරයා කියා සිතා සිටි සදාම් හුසේන්, ගඩාෆි, වැනි අයට සිදුවුණා දෙයත් සිතේ තියාගෙන රට පාලනය කරන්න.
" ජනපති සොයුරු අගමැති සොයුරා වැඳුම ... මදකට බදාගෙන සොහොයුරු සිප ගැනුම ... සිහිවී දෙදෙනාගෙ සොහොයුරු පෙම් බැඳුම ... වෙළුණා මෙලෙස ඔවුනගේ හදවත් කුසුම... "
දැන් ඉතින් ඔබලාට රට දියුනු කිරිමට උවමනාවක් තියෙනවානම් අහවල් එක අනුුමත කරගන්ට 3/2 තිබ්බෙ නැහැ කියලා මිනිසුස් ඉස්රහා කියන්ඩ එපා, වැඩ කරනවනම් ඩැඩ කරන්ඩත්, රට කම්මුතු කරනනවානම් එක කරන්ඩත් ඔන්න අවස්ථාව දීලා තියෙනවා, අපි දන්නවා තවමත් හොරැ තක්කඩි පාර්ලිමෙන්තුවේ ඉන්වා කියලා එත් මට හිතෙන විදියට සැලකිය යුතු උගත්යැයි අපරටෙ සම්මත යම් පිරිසක් මෙවර පාර්ලිමෙන්තුවේ සිටිනවා.
එකී නොකී සේරම කර කර ඉඳලා නිකම්ම අවුරුදු 4 ගෙවිලා යාවි. මිනිස්සුන්ට අලි ගහනවා. ඒවා බලාගන්න කවුරුවත් නැහැ.