රොමේෂ් මධුෂංඛ
ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරයක නිරතවිය.
එහිදී අගමැතිතුමන් විසින් පළමුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුළු උතුරේ ආපදා කළමනාකරණ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එම සාකච්ඡාවෙන් පසුව අගමැතිතුමා කිලිනොච්චිය මධ්‍යම විදුහලේ පිහිටා ඇති ආරක්ෂිත කඳවුරේ සිටින ජනතාව හමු වී ඔවුන් සමඟ සකාච්ඡා කර එම වැසියන්ට ආධාර ලබා දීම සිදු කරනු ලැබීය.




2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති උතුරේ අවතැන්වුවන් බලන්න යයි
ravi Friday, 28 December 2018 12:25 PM
අනාගත ජනාධිපති... නාමල් රාජපක්ෂත් මේ මනුස්සයින්ව බලන්න ගිහින් හිටියනේ.. හැබැයි එයා මේ ..මිනිස්සුන්ව බලන්න අරගෙන ගිහින් තිබුනේ "කයිවාරු මල්ලක් පමණයි"
sirimal Friday, 28 December 2018 12:41 PM
ලොක්කා එන්න ඉස්සරවෙලා කරන්න අවශ්‍ය දෙයක් ඉක්මනට කර ගත්තොත් හොඳයි..
RaveendraFriday, 28 December 2018 02:15 PM
නැතුව නැතුව පුතේ... දික්තලා නගාත් ලඟින්ම ඉන්නේ සුත්තර පුංචාගේ තනිකම් දෝෂ මග අරින්න..
Bandara Saturday, 29 December 2018 08:06 AM
අම්මෝ... තියෙන ගැම්ම..