ඡායාරූප - ගයාන් අමරසේකර
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුක්මල්ගම පන්නිපිටියේ පිහිටි ධර්ම විජයාලෝක මහා විහාරයේ දී කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල්, පල්ලි, කෝවිල් ලඟ ලතැවෙන්නේ... දැක්කත් මුණ කපටිය බව දන්නවනේ... එබැවින් රඟමි මම පින් කඳ වන්නටනේ... මොන විජ්ජාවෙන් හරිරට පාවා දෙනවානේ...
දැක්කත් මුණෙන් පේනවා බොරු කරන බව... මොන පන්සල් ගියත් බැහැ ඒ දෙය හංගන්න... කෙරුවොත් මුහුණේ වෙනසක් ආලේප හොඳින්... බැරි වෙන එකක් නැහැ මුළු රටම කෙලවන්න...
මොකක්හරි ගේමකට මුලපුරනවා වගේ... සූත්තර පුංචා...