(අංජුල මහික වීරරත්න)
නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය.
දිවුරුම්දීමේ උත්සවය කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.
උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමෙන්තුවට වෙලා ජනතාවගෙ බදු සල්ලි බෙදාගන්නව හැරෙන්න වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ!
මේ ඔක්කොම කොමිස් කාක්කන්...