(අජන්ත කුමාර අගලකඩ)
රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින් , ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ වැඩබැරි ටාසන් ලත් එක්ක මේක තව කරන්න ඉඩදෙන්න කියලනේ .ආයේ තව මොනවද ?තාම වාහනත් ඇමතිලා බාරදීලා නැහැ නේද ?තමුන්ලා ක්‍රියාවෙන් පෙන්නපු දවසට මිනිස්සු වෙනස් වේවි නැත්නම් තව තවත් මේ රට අරාජික වේවි
නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ මල්ලි වෙනුවට අයියා මොකද එන්නේ.තවත් බොරු පංපෝරි වැඩක් නෑ.ඇත්ත හංගන් ඉදලා රට්ටු ඇත්ත දැන ගත්තම ජාතිය අමතලා වැඩක් නෑ.ජාතියක්ම. එක පවුලක් අමතන වෙලාවේ.
වැඩක් නෑ... ලාංකීය ජාතියම දවස පුරා මොවුන්ව අමතනවා. රාජපක්ෂ පරපුර මේ රට විනාශ කළා. කෑවා... තවත් මොනවා අමතන්නද? මේ අය පිළිගන්නට මේ කවුරුවත් ලෑස්ති නෑ. තනතුරු වලින් ඉවත් වෙන්න දෙවියන්ගේ නාමයෙන්...
තමුන්නැහේගේ හොරාකාපු සල්ලි දුන්නා නම් මේ වින්නැහියෙන් ගොඩඑන්න තිබුණා..
අමතන්න ජාතියක් තියෙනවද ඔහෙට...? ලැජ්ජයි..!
ඔව් දැන් සැපද? ළඟදී බීළූණු කෑවද? පරිප්පු කෑවද?
ජාතිය අමතනවාට වඩා රටේ පැවැත්ම උදෙසා ජනතාවගේ හඬට සවන් දෙන්න...
මෙයා මොනවා කියන්නද? අල කෑවද? ළූණු ලාබද? දැන් සැපද කියලා අහන්නද?
මෙන්න මේ ටික කියන්න. තවත් මේ රටට පවුල් පාලනය ඔරොත්තු දෙන්නේ නෑ. හොරකමට, කොමිස් මුදල්වලට තව සල්ලි ඇත්තෙත් නෑ අපේ රටේ... අපේ පවුලේ අයට යන්න නම් සීෂෙල්ස්.., උගන්ඩා.., ඇමරිකාව.., ඩුබායි වගේ රටවල් තියෙනවා. රටේ ආර්ථිකය බිංදුවට වැටුණු තැනට වග කියන්න ඕන ජනතාවමයි. අපිව නැවත නැවත පත්කළාට.. ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තූතියි. දැන්වත් ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙන්න.
හොරාගත්තු සල්ලි දෙන්නම්... අනේ ළමයිනේ, මටයි, මගේ පවුලේ අයටයි නම් යන්න නම් කියන්න එපා.
රට විනාශ කළා... තවත් මොනවා කියන්නද?
ජාතිය හැමදාම මේ ගොල්ලෝ අමතනවා නේද?
හොරා කාපු සල්ලි දෙන්න... රටේ සේරම ප්‍රශ්න ටික ඉවරවෙයි... එතකොට...
කරුණාකර ජනහඬට සවන් දී හොරාකාපු මුදල් දීලා යන්න තවත් පවු නොදී?
අර්බුදය ඔබ තමයි. වෙන කව්ද? හොරුන්ට ඡන්දෙ ඉල්ලන්න දීලා, හොරු රජ කරවලා, හොරුන්ව ආරක්ෂා කරලා රට වලට ඇදල දැම්මා...!
රටම හොරාකාලා තවත් මොන කතාද?
ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැද්ද?
ජාතිය ඇන්දුවා හොඳටම ඇති. දැන්වත් පවු නොදී යන්න. පින් සිද්ද වෙයි. වටේ ඉන්න සමහර දූෂිත දේශපාලුවන් බය ඇති යනඑන මන් නැති වෙයි කියලා. මුලු රටේම ජනතාව විතරක් නෙවෙයි, මුලු ලෝකෙම ජනතාව, ශිෂ්ට සම්පන්න රටවල නායකයින් බලලෝභී බඩගෝස්තරවාදී, දූෂිත පවුල් පාලනේ අය ප්‍රතික්ෂේප කරනවා...
මොකක්ද මුත්තේ කිව්වේ..? ජාතිය බලන් ඉන්නවා ඔයාව අමතන්න...! මෙදාපාර ජනේලෙත් එල්ලෙන්න බැරිවෙයි...
ඔහෙලා කියන දේවල් අපේ සීයලාගේ ඉඳන් අවුරුදු 70 ක් අපි ඇහුවා. දැන් ඔහෙලා අපි කියන දේ එකපාරක් අහනවලා... හොර හැත්ත බුරුත්තම ගෙදර යනු!
යුද්දේ කොරා යුද්දේ කොරා යුද්දේ කොරා යුද්දේ කොරා 77,85 වගේ කොරගන්න එපා ,77,85 වගේ කොරගන්න එපා ,77,85 වගේ කොරගන්න එපා ..මේ කරපු හරියෙන් හිතාගන්න පුළුවන් ඒ කාලේ කැමරා නැතිකාලේ කොරපු හරියේ තරම .ලොක්කගේ ගෙදර ගමට පිළිසදර කරන්න ගිහිල්ල ඔය කුලී හමුදාව කරපු හරිය හොදටම දැක්ක ඒ කාලෙත් කොහොමද උනේ කියල ජයවේවා ඔබතුමාට ඒවා අයෙමත් පෙන්නුවට හැබැයි දැන් මිනිස්සු ලග කැමරාවක් තියෙනවා කියල මුන්දලට අමතක උනා වැඩේ මාට්ටු උනා