
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ අතිරේක ලේකම් තනතුරු 5 ක් අනුමතව ඇති අතර, මේ වන විට ඉන් තනතුරු 3 ක් පුරප්පාඩුව පවතී.
දැනට ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ හරිත දේශගුණ අරමුදලෙහි කළමනාකරණ විශේෂඥයකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඒ. බී. එම්. අශ්රෆ් මහතා එකී පුරප්පාඩුව පවතින අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් අශ්රෆ් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති අතිරේක ලේකම් පත් කරයි
Punchi Banda Jayasundera Thursday, 03 April 2025 05:24 AM
පරිපාලන සේවයේ කොහෙද විශේෂඥයෝ ඉන්නේ??