(චන්ද්‍රසේන ගමගේ)
වෙඩිතබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අඟුණකොළපෑස්ස රෝහලට ඇතුළත් කොට ඇති බව අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.
අද(05) අලුයම වෙඩි වැදී තුවාල වී සිටි දෙදෙනා වාහනයකින් රෝහලට ගෙනවිත් ඇති අතර අනතුරුව මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 වැනි වියේ පසු වූ ජයන්ත රෝහන හා අම්බලන්‍තොට මාමඩල පදිංචිව සිටි 37 වැනි වියේ පසු වූ ඩබ්ලිවු.පී. දිනේස් නම් අයෙකු බව පෙලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරුවන් රෝහලට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනාගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd