
(අංජුල මහික වීරරත්න)
ලාල් කාන්ත කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි මනුස්සයෙක් යැයිද එලියට ගිහින් හිතලා රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයිද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටියද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවයට පත් කරන්න එපා යැයි ජාතික ජන ජනබලවේගයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.
ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා" රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව "එතුමාට" වුනත් තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එතුමා අතිනුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ"යනුවෙන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් සමනල ජෝඩුව වාගේ තව ටිකක් කල් ඔහොම යන්නකො. කවදහරි චන්දෙ තියන්න්නත් එපයි නේද මෙයාල.
ප්‍රශ්නය ඇසු මාධ්‍යවේදියා කියා ගන්නා මනුස්සයා වගේම අකිලයත් පට්ට ගොන්නු දෙන්නෙක්, මුන් දෙන්නා එකතුවෙලා නැති ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරත් දීලා.
ගිය මැතිවරණයේ කුලියාපිටියෙන් ඔයා ගත්ත මනාප මතකද .අද ජාතික නායකයෙක් වගේ රඟපානවා