
(අංජුල මහික වීරරත්න)
මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය කර තිබේ.
එහි මුලික අදියර ක්‍රියාමත්මක කිරිම සඳහා සංචාරක ස්ථාන නිරික්ෂණය කිරීම කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන කලාපයන්හි ඒ වෙනුවන් අවශ්‍ය පහසුකම් සැපයීම පිලිබදව සහ පවතින අඩුපාඩු පිලිබදව ප්‍රදේශවාසින් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd