
(රංජිත් රාජපක්ෂ)
හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ නුග ගසකට අද පස්වරුවේ අකුණු සැර වැදිමත් සමග එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
හැටන් ප්‍රදේශයට ඇද හැලුණු ගිගුරුම් සහිත තද වැසි සමග අද පස්වරු 2.30 ට පමණ නුග ගස මතට අකුණු සැර පතිත වු බවත්, අකුණු සැර වැදිමෙන් ගස කඩා වැටුණු අවස්තාවේ ඒ අසලින් ධාවනය වු ලොරි රථයකට ගසෙහි අත්තක් කඩා වැටිමෙන් එහි රියදුරාට සහ ඒ අසල පිහිටි නිවසක මුළුතැන්ගෙහි සිටි දෙදෙනකුද තුවාල ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd