
(සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කරන QR ක්‍රමවේදය ඉවත් නොකරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඉන්ධන භාවිතය කළමනාකරණය වෙනුවෙන් එම තීරණය ගත් බව එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් සංශෝධනය වෙමින් පවතින බවද ඔහු සදහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd