(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ‘සයිබර්’ ප්‍රහාරයක් එල්ල වී පැය 20 කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද එය යථාතත්වයට පත්කිරීමට නොහැකි වී තිබේ.

එම වෙබ් අඩවියේ දුම්රිය කාලසටහන් කොටසට පමණක් එම ‘සයිබර්’ ප්‍රහාරයෙන් බලපෑමක් ඇතිවී තිබෙන බවත් අක්‍රීය කොටස යථා තත්වයට පත්කරන තෙක් සමස්ත අඩවිය අක්‍රීය කළ බවත් එම දෙපර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.