(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කන්කසන්තුරය උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකු ගෙන් සමන්විත සමූහ ඡායාරූපයක් A I තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කර වට්සැප් මාධ්‍ය ඔස්සේ බෙදා හැරී බව කියන එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය සඳහන්කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන්සිටින් සිටින සිසුන් පිරිසකි.
එම විද්‍යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකාර සිසුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂා කිරිමේදි ඔහුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන වලද AI තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කරන ලද එම ගුරුවරියන්ගේ සමූහ ඡායාරූපය අඩංගුව තිබූ බව පොලිසිය සඳහන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd