(නිමල කොඩිතුවක්කු)
ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කෙරෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අනිද්දා (04) වන දින සිට දිවයිනේ, උතුරු, උතුරුමැද, නැගෙනහිර උඩ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දැන් අපි මොනවද කරන්න ඕනේ. කවුරු හරි වැඩක් කියන්න බලන්න.
දැන්වත් වේලාසනින් ජලාශ ගැන හිතලා සුදුසු පියවර ගන්න අන්තිමට ජලාශ පිටාර මට්ටමට ආවාට පස්සේ දොරවල් ඇරලා විනාශ නොකර