
(අංජුල මහික වීරරත්න)
සිසු හෙද පුහුණුව සඳහා අයැදුම්කරුවන් 2918 කට පත්වීම් ලිපි ප්‍රදානය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව සිසු හෙද පුහුණුවට බඳවාගැනීම තෝරාගත් අයැදුම්කරුවන් 2918 දෙනකුට ලබන සෙනසුරාදා(14) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පත්වීම් ප්‍රදානය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd