
(ඩයනා උදයංගනී)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) හෝ හෙට (13) රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන ලෙස අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ඇමතිවරයා සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගය ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට සිසු සිසුවියන් 340,508 දෙනකු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි...!
ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍යයි...
අද රෑ ආවොත් නම් හොදයි ඉතින් තව කල් දාන්නෙ නැතුව ළමයි බලන් ඉන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනකම්
හොඳයි
ඉක්මනින් බලා ගැනීමට අවශ්‍ය
විභාග ප්‍රතිඵල ලබාගත හැකෙ කෙහෙමද
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් ගැනීමට අවශ්‍යයි
ශිෂ්‍යත්ව ලකුණු
Result හෙටනම් අනිවාරෙන්ම එවන්න ඕනෑ.අපි කුතුහලෙන් ඉන්නේ ඒ පිළිබදව Thank you.
අද එනවනම් ගොඩක් හොඳයි
ඉතා හොඳයි...!
අද මධ්‍යම රාත්‍රියේ ලකුණු එයිද?
ඇත්තටම හොඳයි...
ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල නිකුත් කරන්නේ කවද්දැයි දැන ගැනීමට අවැසියි...
අද අනිවාර්යයෙන් ප්‍රතිඵල එවන්නකො ප්ලීස්...
අද එවනවද?
ප්‍රතිඵල...!
ලකුණු ප්‍රමානය බැලීමට
ශිෂ්‍යත්ව ප්‍රතිඵල
ලකුණු
Super...
බලමු
හොඳයි...!
ලකුණු
හොඳයි
හොඳයි
ඉතා හොදයි
හොඳයි