
ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්විය.
ආකන්සාස් ප්‍රන්තයේ කුඩා නගරයක නගරාධිපති ධුරය සඳහා තරඟ වැදි ජේලන් තම ප්‍රතිවාදියා ලෙස තරඟ වැදි නෙමී මැතිව්ස් පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
එහිදී ජේලන් ස්මිත් ඡන්ද 235 ක් ලබා ගැනීමට සමත් වූ අතර නෙමී මැතිව්ස්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 185 පමණි.අර්ල් නැමැති මෙම කුඩා නගරයේ ජනගහනය 1831 ක් බව පැවැසෙයි.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වගේ දෙපඉන් හිට ගන්න බරි වෙනකන් දේශපාලනයේ ඉන්න එපා පුතේ
ඕක මොකක්ද අපේ රටේ ත්‍රීවීලර් ගොයියෙක් නගරාධිපති වුණේ...