IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ඉඩ දෙන්නේ නෑ‘

 (නිමල කොඩිතුවක්කු)
 
පළාත් සභා පිහිටුවීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අහෝසි කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත  දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය.
 
13 වන සශෝධනය අහෝසි කරනවා වෙනුවට ජනතාවගෙන් ලැබුනු තුනෙන් දෙකේ බලය යොදාගනිම්න් එය තවදුරටත් ශක්තිමත් කර  රටේ දේශපාලන ගැටලුවලට විසදුමක් ලබාදීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
 
පලාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන්නේනම් ඒ වෙනුවට ආණ්ඩුවේ විකල්පය රටටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන ලෙසද සමගි  ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවට ලැබුනු තුනෙන් දෙකේ බලය පමනක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සදහා අවශ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවත් මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ඉඩ දෙන්නේ නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site