ක්ෂේත්‍ර හතරක රැකියා ඇබෑර්තු 25000 ක්
ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, හෙද හා මෝටර් රථ යන ක්ෂේත්‍ර හතරේ රැකියා ඇබෑර්තු 25000 කට අධික ප්‍රමාණයක් ඇතත් පුහුණු වෘත්තිකයන් හිඟයක් ඇතැයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත.