ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ. 21 December 2022
භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලැඹුණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටය. 21 December 2022
පොලිසියට තග දැමූ කෝප්රල් ඇතුළු හතරක් අල්ලයි ’’ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ ’’ , ’’ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා ’’ යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකළ යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු සිව්දෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 20 December 2022
කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව එම දුම්රිය වැඩපොලේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 December 2022
සෙලාන් බැංකුවට රු. මිලියන 2,505ක බදු පසු ලාභයක් සෙලාන් බැංකුව 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවයක කාලය තුළ දී රු. මිලියන 2,505 ක පසු බදු ලාභයක් වාර්තා කිරීමට සමත් විය. නිදහසින් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අයහපත් ම මූල්‍ය තත්ත්වයන් යටතේ ඇති වූ අස්ථාවර මූල්‍ය පසුබිමක් පවතින අවස්ථාවක දී මෙවැනි බදු පසු ලාභයක් නැවත වරක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම මූල්‍ය විශ්ලේෂකයන්ගේ ප්‍රශංසාවට හේතු වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි. 20 December 2022
ඉන්දීය රුපියල්වලින් ගනු දෙනු කරන්න ගිනුමක් අරඹයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි. 20 December 2022
වැසිකිළියේ ගංජා ඉරෑ කොස්තාපල්ගේ වැඩ තහනම් පොලිසියේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කල බව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි. 20 December 2022
ආයෝජකයන් ගේන්න රුවන් සමඟ සෝල්හයිම් අත්වැල් බැඳගනී දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. 20 December 2022
සතොස ගණන් බස්සයි ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 20 December 2022
ෂාෆ්ටර් ඝාතනයේ දුරකතන වාර්තා කැඳවයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන හතරක විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) බොරැල්ල පොලිසියට නියෝග කළේය. 20 December 2022
කංජිපානිට ඇප පුද්ගලයන් ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු වූ මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් ’’කංජිපානි ඉම්රාන්’’ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (20) නියෝග කළේය. 20 December 2022
චීන්නු කොවිඩ්වලින් බේරෙන්න ලෙමන් වැඩියෙන් කයි චීනයේ කොවිඩ් රෝගය නැවත වරක් හිස එස වීමත් සමඟ චීන ජාතිකයන් කොවිඩ් රෝගය සමඟ සටන් කිරීමට දේශීය ක්‍රම වලට යොමු වීම හේතුවෙන් ලෙමන් වලට තිබෙන ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි චීන මාධ්‍ය පවසයි. 20 December 2022
විෂ මත්ද්‍රව්‍ය මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. 20 December 2022
එප්පාවල දරුවකු පැහැරගෙන යයි නාඳුනන පිරිසක් එප්පාවල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පැහැර ගෙන ගොස් ඇතැයි එප්පාවල පොලීසිය කියයි. 20 December 2022
දරුවන්ව අනතුරුවලින් මුදවමු මේ ගෙවීයන සමය දරුවන්ව ඇහේ තබාගෙන හැදිය යුතු රැකිය යුතු කාලයකි. මන්ද හදිසි අනතුරු ගතහොත් ඒවා බොහොමයකටම දරුවන් ගොදුරුව සිටී. මවුපිය ආදරය, රැකවරණය මත දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිතය. ඒත් යම් දරුවකු ඉන් මිදුණහොත් අනතුරකට මුහුණ පෑමට ඇති හැකියාව වැඩිය. 20 December 2022
පොහොට්ටු බලකොටුවක අය වැය පරදී කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් විය. 20 December 2022
රජරට සංචාරක ව්‍යාපාරයට දුන් ලක්ෂ 120 වතුරේ? උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් යුතු වාර්තාමය විඩියෝ වැඩ සටහනක් හා පොතක් මුද්‍රණය කිරිම සදහා කොළඹ පුද්ගලික ආයතනයකට රුපියල් එක්කෝටි විසි එක්ලක්ෂ හතළිස් හතර දහස් පන්සියක මුදලක් ගෙවා ඇතත් එම කටයුත්ත මෙතෙක් ඉටුවි නැතියි විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ 2021 වසරේ අවසන් විගණන වාර්තාවෙන් අනාවරණය කොට තිබේ. 20 December 2022
කොළ හැලෙන මාසය ගැන කොළ එළියක් පෙබරවාරි මාසය වෙද්දී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට පුළුවන් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 20 December 2022
චීනයෙන් දුන් අවසන් සහල් තොගය කොළඹට ශ්‍රී ලංකාවට ප්රදානය කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ක ප්‍රමාණය ලබා දී අවසන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. 20 December 2022
සුදු මැස්ස එළවන්න ජනපති ලේකම් මැදිහත් වේ පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ’’සුදු මැස්සා’’ (Whitefly) කෘමි උවදුර මර්දනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් දක්වා සියලු දෙනා දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 20 December 2022
අයිස් සොයද්දී හමුවන්නේ හිස් කෑම පෙට්ටි මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ ’’හිස්’’ කෑම පෙට්ටි පමණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පැවසීය. 20 December 2022
අපනයන ආදායම ගැන මහ බැංකු අධිපති රහසක් කියයි ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල ආපනයන ආදායමනේ සියයට 100ක්ම මුදල් මෙරටට පෙන්වා ගෙන හෝ මෙරට බැංකු පද්ධතියට එවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. 20 December 2022
අලුත් බදු පනවන දිනය කියයි පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. 20 December 2022
භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 20 December 2022
බස් එන්ජින් ගැහිලි ගොඩක් විගණන වාර්තාවකින් එළියට රුපියල් කෝටි 116 ක වියදමකින් මිලදීගෙන තිබූ එන්ජින් 489 ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදී තිබුණත් බස්රථ එකසිය හැත්තෑ දෙකක් සඳහා එම එන්ජින් සවිකර නොතිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 20 December 2022
අනුරාධපුර - වව්නියාව දුම්රිය ධාවනය මාස 5ක් අත්හිටුවයි අනුරාධපුර - වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට මාස පහක කාලයක් සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2022
හිටපු විදුලිබල ඇමතිවරයෙක් ලංවිමට ලක්ෂ 56ක් පොලු හිටපු විදුලිබල ඇමතිවරයෙක් රුපියල් ලක්ෂ 56ක සහ තමත් හිටපු අමාත්‍යවරයෙක් රුපියල් ලක්ෂ 23 ක් ලෙස මේ වන විට මරණයට පත්ව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි ගණනක විදුලි ගාස්තු ගෙවීම් පැහැර හැර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අද (20) පැවසීය. 20 December 2022
උ.පෙ සමතුන්ට ශිෂ්‍යත්ව අයැදුම් කැඳවන අවසන් දිනය මෙන්න අපොස උසස් පෙළ විභාගය සමත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 December 2022
පුංචි ඡන්දෙට පොහොට්ටුව සූදානම් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 20 December 2022
ඡන්දයකදී පොහොට්ටුව සිටිය යුතු තැන ගැන ගම්පහින් කියයි ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව නිර්දේශ කර තිබෙි. 20 December 2022
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026