ගෝල්ඩන් ග්ලෝබල් උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට
09 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල - 2026 (09th Golden Globe Award - 2026 ) , මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී (Malaysia International Film Festival), ශ්‍රී ලංකාවේ ’’ රිවස්ටන් ’’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ මහේන්ද්‍ර පෙරේරා හොදම නළුවාට හිමි සම්මානයත්, ප්‍රියන්ත සිසිර කුමාර හොදම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (26) පස්වරුවේ පැමිණියහ .