
(නිමල කොඩිතුවක්කු)
මහාධිකරණ අභියාචනාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති කැබිනට් රැස්වීමේදී මීට අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට බැරියෝ! අපේ උතුමාණන්ට ඇතුලට යන්න වෙයිද? දැන් ඉතින් කීයක්හරි හම්බකරගෙන ඉවරයි. අපිත් ඉතිං ඇතුලේ තමයි. මේකට නම් දවසකවත් උපවාසයක් කරනවමයි!
විනිසුරුවරුන් ගේ විස්රාම යාමේ කාලය අවුරුදු දෙකකින් දිර්ඝ කිරිම අගය කළ යුතූයි . කාලෝචිත ක්‍රියාවක්..
බොහොම හොඳයි. මෙය කල යුතුව තිබුනෙ දශක කීපයකට කලින්