IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හැදල මුහුදේ සැඟවූණ තරුණයන් සොයා ගැනෙති

(ලාල් එස් කුමාර)

හැඳල උස්වැටකෙයියාව ‘‘බේසම‘‘ නමැති මුහුදු වෙරළේ ඉකුත් දින දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනාගේ  සිරුරු අද සොයාගත් බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ හඟුරන්කෙත චමින්ද ප්‍රියශාන්ත සහ ඉසුරංග දසුන් චන්දන නමැති දෙදෙනෙකි.

මොවුන් කැලණිය ප්‍රදේශයේ තාවකාලික පදිංචි හය දෙනකු දිය නෑමට ගොස් සිටියදී  මෙම තරුණයෝ දෙදෙනා ඉකුත් 28 වැනි දා අතුරුදන් වූහ.



අදහස් (1)

හැදල මුහුදේ සැඟවූණ තරුණයන් සොයා ගැනෙති

Bunny Preena Tuesday, 30 May 2023 09:21 AM

බොහොම කනගාටුදායක මරන දෙකක්. මාධ්‍ය මගින් නිතරම දැනුම්වත් කිරීම් සිදුවෙනව මෙවනි අකල් මරන සම්බන්දව. ‍යම් ප්‍රදේශයකට නාන්ට පිහිනන්ට යනවානම් එම ස්ථානය ගැන හොඳ අවබෝදයක් තියෙන්ට ඔනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site