IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


තවමත් එළවළු ගිනි ගණන්

(රංජන් කස්තුරි)

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවමත් අධික ලෙස ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ පිට පළාත්වලත් එළවළු මිල තණන් අධික ලෙස ඉහළ ගොස් තිබූ බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (23) පැවති එළවළුවල සිල්ලර මිල ගණන් අනුව බෝංචි කිලෝවක් රුපියල් 240ක්ද, කැරට් කිලෝවක් 180ක්ද, බීට් කිලෝවක් 200ක්ද, ලීක්ස් කිලෝවක් 240ක්ද, ගෝවා කිලෝවක් 200ක්ද, රාබු කිලෝවක් 120ක්ද, මාළු මිරිස් කිලෝවක් 360ක්ද, අමුමිරිස් කිලෝව රුපියල් 400ක්ද, වට්ටක්කා කිලෝව රුපියල් 100ක්ද, ලෙස පැවතිණ.

තක්කාලි, වම්බටු සහ පතෝල කිලෝවක මිල රුපියල් 160කි. කරවිල කිලෝවක මිල 260ක්ද, බණ්ඩක්කා කිලෝවක මිල 180ක්ද ලෙස පැවතිණ.

කෙසේ වෙතත් සිල්ලර වෙළෙඳසල්වල හා ජංගම රථවල එළවළු මිල ඊට වඩා වැඩි අගයකට අද දිනයේදී අලෙවි වූ බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (2)

තවමත් එළවළු ගිනි ගණන්

Sri Lanka Wednesday, 23 June 2021 07:48 PM

රට වහලා, ගොවිතැන් පාලුකරලා, පිටරටින් ගේන්න තමයි දඟලන්නේ.. එතකොට කොමිස් ගහන්න ලේසි නිසා... හාල් මගඑනවෝ...!!! 

:       1       4

kamal69 Thursday, 24 June 2021 11:44 AM

අපිටනම් 5000 මල්ල තියෙනවනේ.. ගාණක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site