IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බලපිටිය ප්‍රා.සභාවේ ගාලගෝට්ටියක්

(සුසිල් ප්‍රියන්ත)

                   

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු ඇදගෙන විරෝධය පෑමත් කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ  හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

               

කළු ඇදගෙන පැමිණි එක්ෂත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාපති එන්.සමන් ද සිල්වා මහතාගේ සභාපති අසුනේ හා එහි මේසයේ වාඩිවීමට දැරූ උත්සහාය වැළැක්වීමට පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් උත්සහා දරද්දී එහි ඇතිවුයේ දැඩි උණුසුම් තත්ත්වයකි.

ඡායාරූප නැරඹීමට පිවිසෙන්න

https://tinyurl.com/ybt7bsjz

             

 



අදහස් (4)

බලපිටිය ප්‍රා.සභාවේ ගාලගෝට්ටියක්

Chanak Los angeles Wednesday, 21 November 2018 07:08 AM

දුන් පොරොන්දු වලින් අකුරටම ඉෂ්ට කලේ ඔක්කොම ගිනි තියාගෙන යන පොරොන්දුවයි

:       0       5

Hafeel Wednesday, 21 November 2018 07:56 AM

වැටුප්. දීමනා, වරප්‍රසාද සහිත ගහ ගන්න එකම වෘතිය තමයි මන්ත්‍රී වෘතිය. නීතිමය පියවර හෝ නඩු හෝ දඬුවම් හෝ අලාභ ගැවීම හෝ නැත. මොනතරම් ගහ ගත්තොත්, පවුලේ උත්සවයක් අවොත් ඔ සේරම පවුල් පිටින් එකම මේසයේ වාඩිවෙන්නත්, පින්තූර ගන්නත් අමතක කරන්න නැහැ. මේවා තමා වෘතියේ සහ මේ රන්ඩුවේ විශේෂත්වය. මේ අලාභය ගෙවන්නෙත් ඔවුන්ව පත් කරන මහජනයා.

:       0       26

isurandi Wednesday, 21 November 2018 07:56 AM

මේ අවස්ථාවේදී එකිනෙකා ගහාමරා ගැනීම නොවෙයි කලයුත්තේ.

:       0       0

dias Wednesday, 21 November 2018 11:47 AM

මේ ගොල්ලන්ව ඊළඟ පාර්ලිමේන්තුවට දක්කමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site