(ඉන්දිකා රාමනායක)
කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබු පවුම් 49 රණ්කැබලි දෙකක් සහ උණු කළ රන් ගුලියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
නඩු භාණ්ඩ ගබඩාවේ රන් බඩු සොරාගෙන ඇති බවට එම බාරකරු පසුගිය (1) දින සවස කොළඹ කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම පොලිසිය මීට පෙර මෙම විමර්ශන ආරම්භ කර ඇත.
සොරාගත් භාණ්ඩ අතර මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු ග්‍රෑම් 79.80 ක් බර රන් කැබ්ල්ලක්, බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු ග්‍රෑම් 104.39 ක රන් කැබැල්ලක්, ග්‍රෑම් 204.24 ක් බර උණුකරන ලද රන් ගුලියක් සොරාගත් රන් භාණ්ඩ අතර තිබු බවට ගබඩා ගබඩා බාරකරු පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
266
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්කඩේ රන්ගුලි සිද්ධිය සී.අයි.ඩීයට