ජාත්‍යන්තර හෙද දිනය හා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (12) කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (අයි.ඩී.එච්) රෝහලේදී පැවැත්විණි.
මෙම උත්සවයට බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වන්නේ “සෞඛ්‍ය ලෝකය පෝෂණය කිරීම” යන්නයි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)










COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.