
(සුජිත් හේවාජුලිගේ)
හෙළයේ මහ රංගවේදනීය මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන 26වැනිදා සඳුදා සිදු කිරීමට තීරණය කර ඇත
මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.
දේහය ඇයගේ නිවසට අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතය
මිය යන විට ෆොන්සේකා මහත්මිය 78 වැනි වියේ පසුවූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප අතර ම නැවත උපදින්න ලැබේවා..!
සදා නොමැකෙන නොමියන සටහන් තැබූ දේශයේ රන්මැණික ඔබට නිවන් සුව ලැබේවා!