IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හරක් කටාගේ බිරිය අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මැලේසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ සමඟ ඔහුගේ අනියම් බිරිඳ හා ඇගේ දරුවාද අත්අඩංගුවට පත්ව ඇතැයි තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මෙලෙස කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින හරක් කටාගේ නීත්‍යනුකූල බිරිඳ බව කියයි.

මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පලායමින් සිටියිදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති බව මාර්ග සඳහන් කරයි. ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් එරට සිට තායිලන්තය බලායෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව  ආරංචි මාර්ගවලින් පැවසේ.

මේවන විටත් අදාළ පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් නිල වශයෙන් කරුණු විමසා ඇති අතර ඒ පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

හරක් කටාගේ බිරිය අත්අඩංගුවට

කව්ද බෝයි Friday, 11 July 2025 09:27 AM

මුන් ඔක්කොම යාළුවෝ මල්ලී...එක බිරිඳක් මාරුකරගෙන පවුල් කනවා. මීට කළිනුත් මෙවැනි කතාවක් පාතාලේ පැත්තෙන් ඇහුණා. අර හිරේ ඉන්න හිටපු ඇමති දෙපලත් මේවගේමයි. එකෙක් පවුල් කාලා අතාරිනවා, එතකොට අනිකා කරේ එල්ලගන්නවා. කොහොමත් හිටපු පාලකයොයි, පාතාලෙයි ඔක්කොම යාළුවෝ මල්ලී. උන්ගේ ගෑණුත් හරියට ගහට පොත්ත වගේමයි...

:       4       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site