
(නිමල් ජයරත්න)
හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ වැලිකන්ද පොලිසිය කියයි.
මේ පිළිබඳව විදුහල්පතිවරයා පැමිණිලි කිරීමෙන් අනතුරුව හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගත් වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂකයකු ලෙස කලක් කටයුතු කළ දැනට හමුදාවෙන් ඉවත්ව සිටින රුහුණගත ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළකු බවද වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
පාසල් සිසුවිය අතර ඇති වූ ලිපි ගනු දෙනුවක් සම්බන්ධයෙන් සිසුන්ගේ මව්පිය දෙපාර්ශවය විද්‍යාලයට කැඳවා සමථයට පත්කිරීමෙන් අනතුරුව හිටපු සෙබලා, පාසල් භූමියේදී සිසුවාගේ කනට පහරදී ඇති බවත්, ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හිටපු සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල