(චමින්ද වැවවත්ත)
කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට බිරිද පැමිණෙමින් සිටියදී අධිකරණය ආසන්නයේදී මෙය සිදුව තිබේ.
එම පිහි පහරින් බිරිද එම ස්ථානයේදී මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ශාමලී ප්‍රියංගිකා නමැති දෙදරු මවකි. සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සැකකාර සැමියා( 40) යුද හමුදා සෙබළෙකු බවද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවෙක්නේ. බය වෙන්න දෙයක් නැහැ. මිනිහට වන්දියකුත් හම්බු වේවි!
හා හා ඔය "රණ විරුවෙක්" !!! ද එහෙමත් නැතිනම් කොහෙවත් දඩාවතේ යන මොලේ අමාරුකරයෙක්ද...? කොහොමත් සත්‍ය නම් රණවිරුවන් ඉන්නේ සොහොන් බිම්වල පමණයි.