IMG-LOGO

‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘

(යොහාන් භාසුර)

පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ  භාවිතාව, දර්ශනය,  හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව  පිළිනොගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

කළපලුවාව, පොතුඅරාව, අකුරේගොඩ සහ බොරළුගොඩ යන ප්‍රදේශවල  පැවති ජනහමුවලදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කළාය.

අපි මාස හයක් ඇතුළත තුන්වෙනි වරටත් මැතිවරණයකදී ඡන්දය දාන්න ජනතාවට තව දවස් හයක් පමණක් ඉතිරිව ඇති බවත් රජයේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක  කිරීමට අවශ්‍යය පද්ධතිය හදාගෙන යන ගමනේ ගමේ නායකත්වයත් ගමට සුදුසු  ව්‍යුහය හදාගන්න ආණ්ඩුවට ලැබෙන අවස්ථාවක් මෙය බවත් ඇය පැවසුවාය.

වර්තමාන ආණ්ඩුවට ජනතාව රට භාර දෙන විට රටේ තිබුණු තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් ඇති බව කී අග්‍රාමාත්‍යවරිය  ඒක ආර්ථික කඩාවැටීමකටත් එහා ගිය ආයතනික මට්ටමේ කඩාවැටීමක් බව ද සදහන් කළාය. 



අදහස් (8)

‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘

යෝගා Thursday, 01 May 2025 02:30 PM

ඡන්දෙකට මෙච්චර බයවෙච්ච ආණ්ඩුවක් දැකලාම නෑ.

:       1       14

මැක්ස් Thursday, 01 May 2025 02:30 PM

විපක්ෂ දේශපාලන පක්ෂ ස්වාධීන හෝ නොස්වාධීන වීම කෙසේ වෙතත් ඔබගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය නම් ජනතාවට දැන් හොඳ හැටි පැහැදිලි වී ඇත.

:       1       14

prasanna Thursday, 01 May 2025 03:02 PM

ජනතාවගේ තීරණය ජනතාව ගනීවි... ඔයා කලබල වෙන්න එපා... ඡන්දය දෙන විදිහ ගැන ජනතාවට ටියුෂන් අවශ්‍ය නැහැ.

:       2       15

Hamid Thursday, 01 May 2025 03:39 PM

ඔයාටත් කියන්න තියෙන්නේ ඔයටිකම තමයි.

:       1       14

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 01 May 2025 04:00 PM

ඒ වගේම තමයි, සාරි, බ්ලවුස්, සල්වාරි ඇඳගෙන පිරිමි රැස්වීම් අමතන්න ගියාට මිනිස්සු දන්නවා, ඒවා ඇතුලේ ඉන්නේ කවුද කියලා ! අඩුගානේ කටහඬ ලයාන්විත වෙන්න හෝර්මෝන ටිකක්වත් එන්නත් කරගන්න...

:       1       12

Masked voter Thursday, 01 May 2025 05:01 PM

නැත්තේ මොකද... ජේවීපී එක මාලිමා වෙස් මුහුණ දාගෙන ආවාම ගෝඨාභය එක්ක හිටි 69 ලක්ෂෙන් තොගයක්ම මාලිමාව පිළිගත්තා. ඒ වගේ තව ටිකක් කල් ගියාම ඒ කට්ටියෙන්ම කොටසක් ආපහු තව වෙස්මුහුණකට ඡන්දෙ දේවි. තාම ඔයාලා 6 මාසයකට වඩා වයස නෑනේ. තව අවුරුද්දක් විතර යනකොට ඔන්න අලුත් වෙස්මූණු හොඳයි කියලා හිතෙන්න ගනීවි...

:       1       12

ගුණරත්න Thursday, 01 May 2025 06:15 PM

ඔය මාස 6 ආණ්ඩුව මොනවාද කරේ? රනිල්ට බැණ වැදීම විතරක් කළා..!

:       2       12

Asanga Saturday, 03 May 2025 10:59 AM

ස්වාධීන මුහුනු කෙසේ වෙතත් මේකනම් තනිකරම වලස් මුහුනක් වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site