
(අංජුල මහික වීරරත්න)
'සිලෝන් ටී' අපනයන කරුවන් සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා තේ අපනයන කරුවන්ට නව ජාත්‍යන්තර ගැනුම්කරුවන් සොයා ගැනීම සහ ගෝලීයව ඔවුන්ගේ 'සිලෝන් ටී' සන්නාම ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම පිණිස ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් සඳහා වන 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය 2015 සිට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව එකී වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වා ගෙන යාම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිලෝන් ටී අපනයන කරුවන්ට වෙළඳ ප්‍රදර්ශන සහනාධාරය දිගටම