
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ සරත් වීරවංශ)
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව ව්ද්‍යාලය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය .
මෙම සිසුවා මේ වසරේදි විශ්ව විද්‍යාලයට පැමිණ දේශන සඳහා සහභාගි වි නොමති බවද ඔහු ඉගෙනුම ලබන විෂයන් අන්තර් ජාල පන්ති මගින් ඉගෙනුම ලබා ඇතැයි ද උප කුලපතිවරයා පැවසිය.
සරසවි සිසුන්ගේ අවුරුදු උත්සවයක් සඳහා මියගිය සිසුවා 26 වනදා නේවාසිකාගාරයකට පැමිණ ඇතැයි තමා කළ සොයා බැලිමකදි අණාවරනය වු බවත් එහෙත් සිසුවා සරසවියට පැමිණිම ගැන ලේඛන ගතව නැති බවද උප කුලපතිවරයා පැවසිය.
මෙම සිසුවා නවක වදයකට ලක්වුණේ දැයි සොවිමට අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන බව ද එම පරික්ෂණයේ නිගමන අනුව තීරණ ගන්නා බවද උප කුලපතිවරයා සදහන් කළේය .
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
dasun Thursday, 01 May 2025 10:06 PM
මෙම වදකයන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට DO නියෝග ලබා ගත යුතුයි
PGPTHILAK Thursday, 01 May 2025 10:12 PM
ඔය කමිටුවෙන් මියගිය දරුවා වැරදි කරලා බල ලෝභී උපකුලපතියා ඇතුළු පාලකයන් ඇඟ බේරාගෙන වදකයනගේ සහයෝගයෙන් ලක්ෂ හය හතක් මාසික පඩි කලා යහතින් ඉඳීවි!! මේ සහගහන අපරාධයට අනුර ජනාධිපතියා ඇතුළු ආණ්ඩුව මැදිහත්වීමක් කලයුතුමයිර්!!
indi Friday, 02 May 2025 10:18 AM
ඕකේ , හැම පීඨයකම රැග් තියෙනවා. හැම පීඨයක්ම පරීක්‍ෂණයට ගන්න ඕන.
prasanna Friday, 02 May 2025 10:52 AM
රට ගොඩ ගන්න නම් LTTE එක වගේ JVP එක තහනම් කරන්න ඕන... රටේ ප්‍රශ්න එදාට ඉවරයි. මේ අවසානවන්ත සංස්කෘතියේ නිර්මාතෘ තමා විජේවීර.
Asanga Saturday, 03 May 2025 10:53 AM
මේ දේවල් මුල ඉදලම ජෙප්පො කරන වැඩ තමා. මුන් තනිකරම මිනිමරුවෝ. කෝ දැන් අන්තරේ බල්ලො