
(රංජිත් රාජපක්ෂ)
රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශණ අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් මහේස්ත්‍රාත් අධිකණයේ විභාග වෙමින් පවතින නිධන් නඩුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් මෙම මුදල ලබාගැනීමට සැරයන්වරයා සැළසුම් කර තිබි ඇත.
අනතුරුව සැකකාර සැරයන්වරයා අධිකරණයේ වැසිකිළිය තුළදී අල්ලස් මුදල ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ විශ්‍රාම වැටුප නැති කරගන්නවා මදිවාට හිරේ ලගින්නත් එපැයි