
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි ක්‍රියාත්මක වන නිලධාරි අධිරාජ්‍ය බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී ඇත.
නීති විරෝධී ආකාරයට සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව එම ලිපියෙන් මූලික අවධානය යොමු කර ඇත
බන්ධනාගාර සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ බන්ධනාගාර පද්ධතියම පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ ඉක්මන් අවශ්‍යතාවයද එම ලිපියෙන් අවධාරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයන්, කුඩ්ඩන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ටත් ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි කියලා හිතෙන්නේ නැද්ද? හැම දේම සල්ලි විතරක් නෙමෙයි නේද?
මේ ඔක්කොම ඇහැරිලා තියෙන්නේ දැන්? වැඩක් කෙරෙනවා කියලා... තේරෙනකොට ‘අපිත් ඉන්නවා‘ කියලා පෙන්නන්න හදනවා.
අවධාරණය කරලා ඇති වැඩේ මොකක්ද? ඊට අවශ්‍ය යෝජනා ඉදිරිපත් නොකර.
හැමදේම සල්ලි විතරක් නොවුණත්, මගේ ලොන්ඩරියේ රෙදි අපුල්ලන්නේ සල්ලි වලට විතරමයි.