IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සාපෙළ ප්‍රතිඵල නිකුත් වේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර ඇත.

2024 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664කදී   පැවැත්විණි. ඒ සඳහා සිසුහු 474,147 දෙනෙකු පෙනී සිටියහ.

විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් වන  https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල භාගත කර ගත හැකියි.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ජුලි 14වැනි දා සිට 28වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

නව ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති.  



අදහස් (3)

සාපෙළ ප්‍රතිඵල නිකුත් වේ

රුවන් Friday, 11 July 2025 08:48 AM

මේ පාර සාපෙළ ප්‍රතිඵල හොදයි, ඉංග්‍රීසි 70%ක් සමත් ගණිතය නම් 69% කියන්නේ ටිකක් අඩු අගයක්. සියලුම විෂයන් අසමත් ප්‍රතිශතය 1%ට ආසන්නයි.

:       1       3

ගුණරත්න Friday, 11 July 2025 11:06 AM

ප්‍රවෘත්තියේ තියෙන්නේ සිසුන් ලක්ෂ 4කින් ලක්ෂ 2ක් පමණයි උසස්පෙළ කරන්න සුදුසුකම් තිබෙන්නේ කියලා. ඒ කියන්නේ 50% අසමත් නේ?

:       0       3

Krishna Friday, 11 July 2025 01:23 PM

මේ ප්‍රවෘත්තියට අනුව 73% ක් උ/පෙ කිරිමට සමත් නෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site