IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි

(අංජුල මහික වීරරත්න)

අම්පාර සමන්තුරේ පැවති  ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.

ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකදී මෙම සිදුවීම විය.‍‍

ජන රැළිය අවසන් වී ජනාධිපතිවරයා වේදිකාවෙන් නික්ම යන අවස්ථාවේ ජනතාව ජනාධිපතිවරයා දෙසට පැමිණීමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේ කුඩා දැරිය තෙරපීමට ලක්වන අයුරු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.

ජනාධිපතිවරයා වහාම ඉදිරිපත් වී කුඩා දැරිය දෙසට අත දිගු කර ඇය වඩාගෙන තෙරතෙමෙන් මුදාගන්නා අයුරු දැක ගත හැකි විය.



අදහස් (10)

සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි

[email protected] Saturday, 12 April 2025 11:12 PM

මාරයි ආ

:       0       0

අරුණ Saturday, 12 April 2025 11:14 PM

මහින්ද, ෆොන්සේකා, ගෝටා මොනාද කලේ. මෙන්න වීරයෝ

:       0       0

Kamal Saturday, 12 April 2025 11:21 PM

මාරයි ඉතින් විසිල් විතරයි

:       0       0

Nandalal de Silva - France Sunday, 13 April 2025 12:04 AM

අනුර ජනාධිපතිවරයා දැරිය තෙරපීමෙන් බේරාගෙන වඩා ගත්තා විතරයිද? කලකට පෙර අපේ රටේ හිටපු ජනාධිපති කුරහන් සාටකධාරී, "මරා" හෙවත් "නාකි මයිනා" ට මෙහෙම දෙයක් වුණා නම්, එම දැරිය වඩාගෙන, තොත්තු වරුසාවක් දෙනවා නියතයි...!!! කැමරා ඉදිරියේ මිනිහාට, පොඩි දරුවන් වෙනුවෙන් තිබුනේ "මාර ලව්" එකක්ලු! පව්... අනේ....පව්...අර බබාට...

:       0       0

Neel Sunday, 13 April 2025 04:23 AM

නියම මිනිස්සූ...

:       0       0

ransiri perera Sunday, 13 April 2025 05:38 AM

සිස්ටම් එක චේන්ජ් කරන්න ඇවිත් බලන් ගියහම, මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකම අරගෙන යනවා. මේකා නළුවෙකු වෙන්න බෑද? රංගනය නියමට කරනවා. මේ වගේ නළු බට්ටෙක්ද 68 ලක්ෂයම ප්‍රාර්ථනා කළේ? මේ නළුවාට අලුත් අවුරුද්දත් අරහන්. නමුත් මුලින් අවුරුද්ද ජයටම සැමරුවා.

:       0       0

Roshan Sunday, 13 April 2025 06:24 AM

ආ... දැක්කා දැක්කා... ඒක කලින්ම ලියපු නාට්‍යයක කොටසට රෑගත කිරීමක්

:       0       0

සාලිය Sunday, 13 April 2025 07:18 AM

අපි ඔහේව පත් කලේ රගපාන්න නම් නෙමේ, ඔහෙවත් පරිස්සම් කරන් රටත් පරිස්සම් කරන්න. ආරක්ශාව මදි ඔහෙගේ.

:       0       0

නඬසිරි Sunday, 13 April 2025 01:38 PM

දරු කැක්කුම තියෙනවා ජනාධිපති වුණත්. සීයා නම් ඔහොම කරයිද?

:       0       0

fairoosmr Sunday, 13 April 2025 05:43 PM

ඇයි අප්පච්චිට විතරද පුළුවන් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site