
(සුජිත් හේවාජුලිගේ)
සීතාවක සහ ආනමඩුව ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් මත විමසීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.
නීතිපතිවරයාගේ මතය ලැබුණු වහා එම සභා පිහිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ඡන්ද විමසීම පසුගිය මැයි මස 6 වැනිදා පැවැත්විණි. එම මැතිවරණයේදී මෙම ප්‍රාදේශීය සභා දෙකේ කිසිදු කණ්ඩායමක් සියයට පනහකට වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතාවක ආනමඩුව පුංචි සභා අවුල ලිහීම නීතිපතිට