
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අඩු ගණනේ බෙහෙත් මිලවත් අඩු කර නැහැ.යහ පාලන ආණ්ඩුව කාලේ බඩු දාසයක මිල දිගටම අඩු කරලා තිබුණා.මේ අවුරුද්දට සහන මල්ලක් දෙන්නේ මොකද? මේ පළාත් පාලන ඡන්දෙට දෙන අල්ලසක්.ආණ්ඩු කටයුතු කරන්නේ මෙහෙමද? යනුවෙන් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාප්පලාට, මහප්පලාට පූංචි අම්මලාට හා ලොකු අම්මලාට ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගන්න සල්ලී ලැබෙනවා නම් තව කමක් නැහැ නේද බංඩො ?
100% පොරොන්දු ඉෂ්ට කල ආණ්ඩුවක් බණ්ඩාර සවිස්තරව කියන්නකෝ .ලංකාවේ විපක්ෂය කියන්නෙම සියල්ලටම විරුද්ධ කණ්ඩායමක් මේ මුළු පාලන කාලයටම
ඔයාලගේ කැමැත්ත .හැමදාම ඔහොම කෑ ගහ ගහ ඉන්න
අරවින්ද, කරුණාකරලා විෂය භාර අමාත්‍යවරයාගෙන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සිතන මුදල් කලින් සිටි සියලුම දේශපාලනඥයන්ට හෝ ඥාතීන්ට අනවශ්‍ය ලෙස ගෙවා ඇති බව නැවත ලබා ගන්නා ලෙසයි. මම හිතන්නේ ඔබ මේ පාලනයේ දැඩි ආධාරකරුවෙක්. මේ පාලනය කලින් අපට පැවසූ දේ කරන්නේ නැද්ද? මේ පාලනය පියවර නොගන්නේ නම්, UNP සහ SLAP කළාක් මෙන් ජනතාව රැවටීමට මෙම චෝදනා භාවිතා කළ හැකි යැයි ඔවුන් සිතනවාද? NPP පාලනය අනෙක් ඒවාට වඩා වෙනස් වන්නේ කුමක් ද? මම හිතන්නේ මේ පාලනය අනෙක් පාලනයට වඩා හොඳ නැහැ. 2/3 බහුතරයක් ඇති ආණ්ඩුවක් මේ දක්වා කිසිදු පනතක් ඉදිරිපත් කර නැති බව පුදුමයි. මොනතරම් අකාර්යක්ෂම පාලනයක්ද. මාස 6ක් ගෙවිලා ගිහින්.
මේ හිඟන්නන්ට අයවැයෙන් කිසිවක් ලැබී නැති නිසා ඔවුන් ඊට විරුද්ධයි..... simple
තමුන්ලා කරපු හරිය ගැන අපි හොඳාකාරවම දන්නවා .