IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සජිත්ගේ රැස්වීමට එන බව නාමල් කියයි

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවට තමා  සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය

අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.



අදහස් (14)

සජිත්ගේ රැස්වීමට එන බව නාමල් කියයි

C.K.Lankaputhra Friday, 16 May 2025 07:41 PM

කොල්ලොත් එක්ව විතරක් නෙවෙයි, බල්ලොත් එක්ක වුණත් ලගින්න අපි ලෑස්තියි බලය වෙනුවෙන්. අන්න ඒකට තමයි අපේ දේශපාලනය කියන්නේ. ඇහුණාද?

:       45       28

චතුරි Saturday, 17 May 2025 02:18 AM

අවුරුද්දට... බිරිඳ ඇදපු රෙද්ද ඉල්ලා ගන්න... හැට්ටෙත් එක්ක. දැන් ඉතින් සජිත්ගේ කරේ එල්ලෙන්න තමයි තියෙන්නේ... පොඩි මල්ලියි ලොකු මල්ලියි පුදුම දෙයක් වුනේ. අප්පච්චිට හිතා ගන්නවත් බැහැ.. මොනවාද මේ වෙන්නේ කියලා මැරෙන්න කලින්. මාලිමාවේ සෙල්ලම් බලන්න ලැබුණු එක කොයිතරම් පිනක්ද?

:       38       24

Perera Saturday, 17 May 2025 02:31 AM

නෝ ඩීල්, කිය කියා ප්‍රසිද්ධියේ මොර දීපු අය දැන් ප්‍රසිද්ධියේ ඩීල් දානවා. කිසිම ප්‍රතිපත්තියක් ආත්ම ගරුත්වයක් නැති අය.

:       34       21

Thushara Saturday, 17 May 2025 07:51 AM

රෙදි ඇඳන් එනවාද?

:       27       22

achini Saturday, 17 May 2025 09:14 AM

මේ නාමල් කියන මනුස්සයාව කුට්ටිආරච්චිලා වගේ අය අන්දලා තියෙන්නේ. මෙයාට තියෙන්නේ 2.5% ප්‍රාදේශීය සභා ඡන්දෙදී 15% ලැබුණේ මොහුට නෙවෙයි... ගමේ අපේක්ෂකයින්ටයි. ඒක තේරුම් ගන්න තරම් මොලයක් නෑ.

:       39       21

Siri Saturday, 17 May 2025 09:56 AM

කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා වෙනවාලු කියන්නේ ඕකටයි.

:       31       21

Nimal 1 Saturday, 17 May 2025 11:27 AM

දේශපාලනයේ සදාකාලික අනාථයෝ හිස ඔසවන්න වෑයම් කරන හැටි.. ප්‍රතිපත්ති සියල්ලම අමතකයි. බලය ලැබෙනවා නම් ඕනෑම තක්කඩි වැඩක් කරයි.

:       36       26

Nandalal DE SILVA - FRANCE Saturday, 17 May 2025 01:06 PM

යසට පිපී තිබුණු පොහොට්ටුව බලහත්කාරයෙන් ඩැහැගෙන, ඒක කාල කුජීත කරපු නො-මොලේ ප-රාජපස්ස, සජිත්ට හේත්තු වෙන්න කැහිපට ගහන්න සූදානම් වන්නේ, කුරහන් සාටකයෙන් සජිත්ගේත් බෙල්ල හිර කිරීමට වගෙයි...!

:       34       24

ජයනාත් Saturday, 17 May 2025 02:11 PM

බාප්පාගෙන් ඉගෙනගන්න දේවල්. ලත් තැනම ලොප් වෙන හැඩයි පක්ෂය...

:       29       19

saman Saturday, 17 May 2025 02:49 PM

මෙයා කවුද? අර පිනට ආපු මන්ත්‍රී නේද?

:       31       23

prasanna Saturday, 17 May 2025 03:33 PM

ජෙප්පන් බයවෙලා...

:       17       62

රනේ Saturday, 17 May 2025 04:40 PM

අනේ රජෝ, දැන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. මෙයා එන පොට හොඳ නෑ...

:       22       5

Nandalal de Silva - France Saturday, 17 May 2025 06:45 PM

පුතාණෝ, ඔය මැදමූලන නාමල්ගෙන් පරෙස්සම් වෙන්න. දැන් හැරමිටි වාරුවෙන් ගාටන, මැදමූලන ඉලව්වේ නාකි මයිනාත්, ඒ දවස්වල මාර දෙපිට කාට්ටුවෙක්... ඒකා ඇතුල් වුණු හැම පක්ෂයක්ම සුණු විසුණු කර, සුන්නද්ධූලි කරලා, තමන්ගේ වාසිය සරි කරගත් කපටිම කපටි දහම්ගැට පොරක් බව මුළු රටම දන්නා කරුණකි. ආප්ප කරපු දේ (නාමල්) පුතා නොකරා නම්, ඌ නොට්ටිගෙ පුතා, කියා මගේ ආච්චි සීයාට කියනවා මට ඇහුණා. පුතාණෝ, මේක අහපං : දුම්මල ගෝනියක් හරි ගහලා, ඔය මල යකා එලවා දමන්න... හතර මායිමකටවත් ළං වෙන්න දෙන්න එපා.

:       30       8

Begamu Sunday, 18 May 2025 11:32 PM

මං නම් කියන්නේ බත්තරමුල්ලේ හාමුදුුවරුන්ගේ රැස්වීම් වලට යන්න තීරණය කරන්න කියලා .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site