IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

(අජන්ත කුමාර අගලකඩ)

විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ  පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් තිබේ .

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් ගෙන්වීට මුදල් ලබාදෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (25) සිට  විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය මුලින් තීරණය කර තිබිණි .

 



අදහස් (40)

විදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

nihal Tuesday, 25 January 2022 12:49 AM

සිල්ලර කඩයක ස්වරූපය හෝ ඒ ආකාරයට තීරණ ගන්න රජයක්.

:       0       5

සමන් Tuesday, 25 January 2022 02:48 AM

ඇයි මෙච්චර දවසක් ඩොලර් නොදුන්නේ ඔය ප්‍රශ්නය ඔඩු දුවන තෙක්ම. රටේ ඩොලර් නෑ කීවාට දේශපාලුවන් කොහොම හරි ගන්නවා. දැන් සුමාන දෙකකට කලින් බස්නාහිර පළාත් සභාවේ හිටපු පරණ අලි නෝනා කෙනෙ තොගයක් සමඟ ඕස්ට්‍රේලියාවේ ගියා.

:       2       58

Don perea Tuesday, 25 January 2022 02:57 AM

කොහොමහරි දෙන්න.

:       0       25

Demuni Uduwara Tuesday, 25 January 2022 06:18 AM

ඒකාකාරී විධිමත්භාවය සහ සම්බන්ධීකරණය රජය තුළ දක්නට නොලැබේ.

:       0       49

gunarathna Tuesday, 25 January 2022 06:18 AM

ජනාධිපතිතුමනි ඔබතුමා ඩිසල් දුන්නම කියයි ජලමට්ටම පහල බැහැලා නිසා විදුලිය කපන්න වෙනවා කියලා.

:       31       17

දාස Tuesday, 25 January 2022 06:20 AM

මෙයාගෙ උපදෙස් ගත්ත නම් තාම යුද්ධෙ යනව. මොනවද මේ කථා හලෝ , පුලුවන් නම් කියන්න ඩොලර් හොයන්නෙ කොහොමද කියල.

:       6       89

ජගත් ලියනගේ Tuesday, 25 January 2022 07:28 AM

එතකොට මෙච්චර කල් රඟපෑවේ නාටකයක් ද?

:       1       77

Hafeel Tuesday, 25 January 2022 07:52 AM

එහම නම් ගම්මන්පිල නැතුව මේ සාකච්චා කරලා තීරණ අරන් තියන්නේ.

:       0       52

Pradeep Kumara Tuesday, 25 January 2022 08:46 AM

ඔබ තුමාලා බලයට ඒමට පෙර පැවසූ දෙයක් තමයි පුනර්ජනනීය විදුලි බලය සදහා වැඩි අවධානයක් යොමු කරන බව. නමුත් මේ දක්වා කිසිම දෙයක් සිදු කරලා නෑ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් (බදු සහන) මමත් මගේ නිවස වෙනුවෙන් ආයෝජනය කරන්න සූදානම්.

:       5       65

chanakaTuesday, 25 January 2022 10:36 AM

ඔයා තාමත් බලන් ඉන්නේ මෙයා බලයට එන්න කලින් කියපුවා කරනකන්ද.?

:       5       81

fairoosTuesday, 25 January 2022 01:26 PM

නියම බයියෙක් හි හි ..

:       4       24

sathyapaala Tuesday, 25 January 2022 08:46 AM

රාජ්‍ය පාලනය දැන් විහිළුවක් වෙලා.

:       2       73

sharm warn Tuesday, 25 January 2022 08:51 AM

කබ්රාල් වගේ මෙයත් අච්චු ගහන්න පටන් අරන්ද.?

:       2       60

Sunil Tuesday, 25 January 2022 09:01 AM

ජනපතිගෙන් උපදෙස් ලැබුණානම් අකුරටම කෙරෙයි.

:       5       46

Buddika Tuesday, 25 January 2022 09:50 AM

ආ... ඊයේ නේද ඔය උපදෙස දුන්නේ.?

:       2       46

Lankaputha Tuesday, 25 January 2022 09:52 AM

150 සහල් 1000 ගෑස් සහ කිරිපිටි හිඟය දැන් විදුලිය තිබේ කරුණාකර ඊළඟට කුමක් ද?

:       2       50

Karl Tuesday, 25 January 2022 10:23 AM

ප්‍රශ්න ඇති කරනවා....... ඒව විසඳල ලකුණු දාගන්නවා!! අපි ගොන්නු ටික ඇන්ඳෙනවා!!!

:       2       67

Surain Tuesday, 25 January 2022 10:38 AM

ජනාධිපතිතුමනි ඔබතුමා කෙලින් මැදිහත් වෙන්න ප්‍රශ්න විසඳන්න අපේ රට නොබැඳි රටක් නිසා හැම රටකටම කතාකරලා සහන ගන්න.

:       75       5

samanTuesday, 25 January 2022 03:15 PM

මොන පළාතේද පදිංචිය ?තාම ඉන්නේ 1976 වගේ

:       1       22

SurainTuesday, 25 January 2022 04:07 PM

මල්ලි, මම එහෙම කිව්වේ කිණ්ඩියට...!

:       1       3

podi hamineTuesday, 25 January 2022 05:24 PM

සමන් සුරේන් ටොකු ඇනලා ඇනලා බැරිම තැන දැන් ඔලුව පොඩ්ඩක් අතගාලා බලනවද කොහේද? එහෙම හරි වෙනස් වේවිද? මොලේ පෑදේවිද කියලා..?

:       1       2

[email protected]Tuesday, 25 January 2022 03:16 PM

සුරේන් ,අපි නොබැඳි රටක් උනේ ඉස්සර .දැන් චීනයට සින්නක්කර බැඳිලා ඉන්නේ

:       0       28

duplicate RalahamiTuesday, 25 January 2022 04:20 PM

මට නම් පේන්නේ හොඳින් කියලා අහන්නේ නැති නිසා කිණ්ඩියටවත් මෙහෙම දැම්මද කියලා කොහොමහරි ඇස් පෑදෙනවා නම්..!!!

:       0       4

duminda Tuesday, 25 January 2022 10:49 AM

හොඳ වෙලාවට උපදෙස් දුන්නේ නැත්නම් අපි අනාතයි.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 January 2022 11:02 AM

විදුලිය බල මණ්ඩලය කියන්නේ,මුදල් නාස්තිකරණ හොර ගුහාවක්.කෝටි ගණනක මුදල් වැයකොට හිතු මනාපෙට වැඩි වැටුප් ගෙවීමක් ගැනත් පසුගිය දවස්වල පුවත් මැවුණා.රට මෙහේ වළපල්ලට යනවා.මිනිසුන් විඳිනා දුක කියන්න වචන නැහැ.ඒත්,මේ මණ්ඩලේ මුදල් නාස්ති ගැන කිසිවෙකු නිසි පියවරක් ගන්නේ නැහැ.රටේ නායකයා ලෙස ඔබතුමා හෝ මේ සම්බන්ධව කිසිවක් නොකරන්නේ ඇයි ?

:       0       0

nimelen Tuesday, 25 January 2022 11:32 AM

මෙයා යුද්ධේ කොලා කිව්වාට මෙයාගෙ උපදෙස් වලට යුද්ධේ කොලානන් අපේ හමුදාව සමූල ඝාතනය කොරලා මෙලහට...පාර්ලිමේන්තුවෙ 2/3 ත් තියාන හාල්මෝල් කාරයෙඔ දෙන්නෙක් ව පාලනය කොර ගන්න බැරි කෙනා.අද ගහන ගැසට් එක හෙට රිවස්. පැයේ සභාපතිලා පත් කොරනවා...පිස්සු

:       0       0

duplicate Ralahami Tuesday, 25 January 2022 12:02 PM

මේවා අහලා ඇති වෙලා තියෙන්නේ .පත්තරේ දාලා වැඩක් නෑ වැඩේ කරන්නේ නැතුව

:       0       15

Shan Tuesday, 25 January 2022 12:52 PM

මම හිතුවේ අන්දරේ තමයි හොඳම විහිලු කාරයා කියලා.දැන් මෙයා මේ කියන්නේ විදුලිය මැදමුලනේ හංගාගෙන ඉඳලාද මෙච්චර කල්

:       0       26

ganegoda Tuesday, 25 January 2022 01:34 PM

කතාවෙන් නම් තේරෙන්නේ දැනුයි ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ කියලා

:       0       18

Bishan Tuesday, 25 January 2022 01:43 PM

දැන් පෙන්වනවා ජෝක්ස් විත් ගෝටා තව වසර 3ක්‌ පුරාවට

:       0       23

mohomed agarapatana Tuesday, 25 January 2022 02:29 PM

ඩොලරයට 250 ගානේ දෙනවා නම් විදේශ සේවකයින් ලංකාවට සල්ලි දායි

:       0       19

jayath Tuesday, 25 January 2022 03:12 PM

නැතිවෙච්ච ජනතා අප්‍රසාදය නැවත ලබාගන්න මුන් ටික එකතුවෙලා නාට්‍ය තිරපිටපත ලියල රගදක්වන නාටකයක් මේක ( පාස්කු නාටකය , පල්ලියේ බෝම්බ නාටකය . හිටන්සමයේ සයිටම් දොස්තර කෙනෙකුට පහර දීම ආදී නාට්‍ය වගේ ) නැතිනම් විදුලි ඇමතිය එකක් කියනවා තෙල් ඇමතිය තව එකක් කියනවා විදුලි ඉංජිනේරු සංගමය තව බයිලාවක් කියනවා දැන් අතිගරු ජනපති තව එකක් කියනවා මෙහෙමඅතිගරු ජනපති කියපු සැනින් විදුලිය කැපිල්ල නවත්තනන පුළුවන් නම් එක විජ්ජාවක් මොකද තෙල් නැහැ කිව්වා , ජනන යන්ත්‍ර කැඩිලා කිව්වා ( ඔහොම ජනන යන්ත්‍ර කැඩෙන්නේ මමහිතන්නේ ලෝකෙන්ම මෙහෙ විතරයි - එකත් පල් බොරුවක් ) රටකට ගියපු කලක් අනික අතිගරු ජනපති ඔය වගේ කෙලින් තීන්දු ගන්නවානම් අර ගෑස් ප්‍රශ්නේ හොයන්න උන්නාන්සේම පත් කොරපු කොමිසමේ වාර්තාව අනුව පැහැදිලිවම කොම්පැනියේ නෙව වැරැද්ද ! කව්ද මන්ද සභාපති අස් කරා ඒ සැනෙන් ආපහු තනතුරේ පිහිටෙව්වා මිනිස්සු මලා දේපල හානි උනා පාඩු වෙච්ච මිනිස්සු ඒවා දරාගෙන ඉන්නවා කමක් නැහැ ඔය කට්ටියගෙන් යම් ප්‍රතිශතයක් හරි ඇති නෙව මුන්නාන්සේට රැවටිච්ච

:       0       25

beau Tuesday, 25 January 2022 03:14 PM

කැපීම නවත්වන්න බැහැ ඔය විදුලි බලයේ ඉන්න ලොක්කන් සහ කේවට්ටයින් ටික ඔක්කොම අල්ලා හිරේ දමනකම් .ජනපති කිවුව පලියට වෙනසක් වෙන්නේ නැහැ.එවුන් එකෙක්වත් ජනපති කියන දෙය අහන්නේ නෑ .ජනපති ඔහේ කියන්නම් වාලේ කියවනවා .මීඩියා කාරයින්ට ඇහෙන්න .කිසි වෙනසක් ලැබෙන්නේ නෑ ,පෙනෙන්නේ නෑ

:       1       15

Kumara Tuesday, 25 January 2022 04:13 PM

දැන් රටම දන්නවා යුද්ධයේ මහමොලකරු කවුද කියලා...?

:       0       5

duplicate Ralahami Tuesday, 25 January 2022 04:15 PM

විදුලිය කෙසේවෙතත් ජනතාවගෙන් ඔබතුමාත් කැපිලා ඉවරයි...

:       0       6

බද්රානි Tuesday, 25 January 2022 04:24 PM

සමහර දිනවල පැය හත, අටක් විදුලිය කපන රටට විදුලි බලයෙන් දුවන කාර් ආනයනය කරන කතාවකුත් කිව්වා නේද මීට ටික දවසකට කලින්...? ආයේ කතා දෙකක් නැහැ.. හොඳම විකට නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි. මෙහෙම විහිලුවකට හිනා වෙනවා හැර ඉතින්, වෙන මොන සතුටක්ද අපට...!

:       0       11

සනත් ඉතාලිය Tuesday, 25 January 2022 09:13 PM

පහුගිය ටිකේ වුර්තීය සමිති කාරයොයි, 43සේනාන්කෙ කට්ටියයි, පුතානොගෙ සෙට් එකයි ගත්ත ආතල් එක එක රැයෙන් බොදකරන්න එපා සර් උන් පව් උනුත් දේශපාලනය කරන්න එපැයි. උස්සල පොලවෙ ගහනව වගේ වැඩ කරන්න එපා සර්. මුන් බලන් ඉන්නෙ එලුවගෙ මොකද්ද වැටෙනකල්

:       0       0

ගමේ එකාලා Tuesday, 25 January 2022 05:03 PM

උපදෙස් නම් කොහොම දෙන්ඩ බැරිද? බලය ගන්න ඉස්සරනම් කොහොම ඇන්දිල්ලක් ද කෙරුවේ...? අද රටට දෙවියන්ගේම පිහිටයි...

:       0       9

පිටිගල මිලානෝ Tuesday, 25 January 2022 05:53 PM

මම නෙළුම් කුළුණ උඩ තියන්න කුප්පි ලාම්පුවක් පූජා කරන්න කැමැත්තෙන් සිටිමි..

:       1       9

යෝගා Tuesday, 25 January 2022 06:19 PM

හිත අසතුටින් ඉන්න අයට හැමදේම පේන්නෙ ඇදයට. පව් අසරණ ජීවිත..!

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 1 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 82 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 442 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 779 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 268 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 235 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site