
(විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානී ලංකා ප්‍රදීප්, ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු ඉෂාන් ප්‍රනාන්දු,ලංකාදීප වෙබ් කර්තෘ අරුණ ශාන්ත කුමාර සහ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී ගරුක ප්‍රියශාන් සම්මානය ලබාගත් අවස්ථාව)
(මනීෂා වීරසිංහ)
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන "ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන" උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ "එම්පයර් බෝල්රූම්" ශාලාවේ දී අද (07) සවස 6.00ට පැවැත්විණ.
මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා හිමි සම්මානය www.lankadeepa.lk (ලංකාදීප) වෙබ් අඩවියට හිමිවිය.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මහත්මිය සහභාගී විය.
(ඡායාරූප : ලහිරු හර්ෂන)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! Bouquet
තවත් දියුණු වේවා!!! ඉක්මනින් කමෙන්ට් upload කරන්න ඇඩ්මින් මහතාට සහායකයන් වැඩිවැඩියෙන් ලැබේවා.
සුපිරි පුවත්පතට සුපිරි අගැයීම. සහසම්බන්ධ වූ සැමට පාථක අපගේ සුබපැතුම් !!!
අති විශිෂ්ටයි.අපේ අරුණ මහතාට උණුසුම් සුභ පැතුම්.මානිවත්ත අභික්කම.අපට ලොකු ආඩම්බරයකි .