
(යොහාන් භාසුර)
විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.
අග්‍රාමාත්‍යවරිය එහිදී උදේනි රාජපක්ෂ මහතාගේ සේවය අගය කල අතර විශ්‍රාම දිවියට සුබ පැතුවාය. මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd